මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

එය බොහෝදුරට ලබන පස්වෙනිදා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් සිදු කිරීමට ඉඩ ඇති බවට එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරු 1ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වෙ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *