ආණ්ඩු පක්ෂයට තමන් එකතු වනවා යැයි සමාජයේ පවතින කතාබහ තුළ කිසිදු සත්‍යතාවක් නොමැති බව සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
මේ දවස්වල පැතිරෙන කතාව, හර්ෂ ද සිල්වා ආණ්ඩුවට යනවා වගේනෙ… ඒක කිසිසේත්ම සත්‍යයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම එක අතකින්, ආණ්ඩුවටත් අපිව ඕනි කියන එක පිළිබඳව අපිට යම් ගෞරවයක් දැනෙනවා. නමුත් ඡන්දෙ දීපු මිනිස්සු වෙනුවෙන් මම කියන්න කැමතියි අපි ඒ ගෞරවය රකිනවා. ඔය කටකතාවලට රැවටෙන්න එපා…”

