මහනුවර සිංහල වෙළද පෙරමුණ විසින් මහනුවර ජාතික රෝහලේ පිළිකා සායනයට අවශ්‍ය Stationary holder 35 ක් පරිත්‍යාග කිරීම සිදු කළේය.

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

එස් . කේ . සමරනායක

මෙම අවස්ථාවට එක් වූ මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු පිළිකා ඒකකයේ විශේෂන්‍ය වෛද්‍ය එස්.ඒල් කන්දෙගෙදර , ප්‍රධාන හෙද නිළධාරි ප්‍රියංකා විජේබණ්ඩාර , සිංහල වෙළද පෙරමුණේ සභාපති S.P.K රාජපතිරණ හා ලේකම් ලාල් හදපාන්ගොඩ යන මහත්ම මහත්මීහු මෙහි වෙති

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *