වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 01 වනදා ගිණුම්ගත කෙරේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකුට වැඩිහිටි දීමනා රු. (රුපියල් තුන් බිලියන අසූතුන් මිලියන හත්සිය පනස්පංචදහස) ක මුදලක් හා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවන අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකුට වැඩිහිටි දීමනා රු. 395,315,000.00 (රුපියල් තුන්සිය අනූපන් මිලියන තුන්ලක්ෂ පනස්පහස) ක මුදලක් 2026.10.01 දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.

අදාළ ප්‍රතිලාභීන්ට තම ප්‍රතිලාභ මුදල් 2026 ඔක්තෝබර් මස 01 වන දින සිට අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැක

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *