ත්‍රිවිධ හමුදා නිලධාරීන් 57 කට විශිෂ්ට සේවා විභූෂණය ජනපති අතින්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

25 වසරකට නොඅඩු නොකැලැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත   ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය බල සේනාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත  විශිෂ්ට සේවා විභූෂණය පිරිනැමීම ඉකුත්දා (30) ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබීය.

මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 28 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 15 ක් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ඇතුළු නිලධාරීන් 14 දෙනෙකු උදෙසා විශිෂ්ට සේවා විභූෂණ සම්මාන පිරිනැමිණි.

එහිදී ජනාධිපතිවරයා විසින් වර්ථමාන ශ්‍රී ලංකා නාවික හමුදාපති වරයා වෙත විශිෂ්ට සේවා විභූෂණය පිරිනැමීම ඡායාරූපයෙන් දැක්වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *