ඥානසාර භික්ෂුව රිමාන්ඩ්

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගන්නා ලද බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ඥානසාර හිමි හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම ඥානසාර භික්ෂුව හෙට දිනයේ අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම භික්ෂුව අද (04) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *