ගිරන්ති රාජපක්ෂ වෙනුවෙන් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට අපේක්ෂිත ඇප ඉල්ලීමක්
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4
ගිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ප්රතිකාර සඳහා ගිය එම මැතිනිය යළි දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බවට පවතින තත්ත්වය හමුවේ, ගිරන්ති රාජපක්ෂ වෙනුවෙන් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය විසින් ලබාදෙන තීරණය පිළිබඳව අවධානය යොමුව තිබේ.

