අයහපත් කාලගුණය නිසා ජනතා සහයට නාවික හමුදාව සීරුවෙන්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය  හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සහන කන්ඩායම් 171 ක් සූදානම් කොට තබා ඇති බවත් ඉකුත් 14 වනදා වන විට ඉන් කණ්ඩායම් 5 ක් මධ්‍යම සහ සබරගමුව පළාත් තුල ස්ථාන ගත කොට ඇති බවට නාවික හමුදාව පවසයි.

ඒ අනුව නාවලපිටිය ගම්පොල ප්‍රදේශ වල එක් නාවික හමුදා සහන කණ්ඩායමක් බැගින් සහ රත්නපුර ප්‍රදේශයේ නාවික හමුදා සහන කණ්ඩායම් 3 ක් දැනට ස්ථානගත කොට ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *