රාජ්‍ය සේවයට තිස්දහසක් බඳවා ගැනීම ඇරඹෙයි


![]()
BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com
රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද ඒ යටතේ සුදුස්සන් බඳවා ගන්නා බවයි.
මීට අමතරව කළමණකාරණ සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනෙනු ඇති.
සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7 කට පමණ පසුව වීම විශේෂත්වයක්.
Please
No 1 News Provider in Sri Lanka
advertising Watsup massage +94750119199
Follow us on Website
BBCMirror.lk
asianewsplusone.com
sfmnewslk.com
Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

