National Youth Sports Fest 2026 ආරම්භය
www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
www.bbcmirror.lk
මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර
National Youth Sports Fest 2026 ජූනි 6 වැනි දා සිට සියලු කණ්ඩායමි තරඟ ආරම්භ විය. එහි ප්‍රථම තරග ඉසව්ව ලෙස බීච් වොලිබෝල් තරඟ මීගමුවේ බීචි පාර්ක්හි පැවැත්වෙන බවත්, මෙම තරඟ අද සහ හෙට පැවැත්වීමට නියමිත අතර, දිවයිනේ දිස්ත්‍රික් 26 නියෝජනය කරමින් තරඟකරුවන් 104 ක් තරඟ වැදීමට නියමිතයි. මෙහි ආරමිභක උත්සවය සදහා මිගමුව මහ නගර සභාවෙි නගරාධිපති ජේෂ්ඨ නිතීඥ රොබට් හින්කෙන්ද මහතා, ගම්පහ දිස්ත්‍රික් අතිරේක ලේකම් ආසිරි වීරසිංහ මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ (පාලන හා මානව සමිපත් කළමනාකරණ) මනුල චමල් පෙරේරා මහතා, මිගමුව මහ නගරසභාවේ මන්ත්‍රීවරුන්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ක්‍රීඩා අජන්ත විජේතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි විය.
National Youth Sports Fest 2026
සමාප්ති උත්සවය එළඹෙන ඔක්තෝබර් 30,31 සහ නොවැම්බර් 1 වැනිදා ගරු අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයයෙන් පැවැත්වීමට නියමිතයි.


