අදත් තරමක තද වැසි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර
අද (20) දින මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල හා ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටි.
ගාල්ල , මාතර සහඅනෙක් දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැක.
තිරිකුණාමලය, හම්බන්තොට සහ වයඹ පළාත්වලත් පැ.කි.මී. (30-40) තද සුළං ඇති විය හැකි බව ද දන්වා සිටි.

