අනවසරයෙන් ඇතුළුව මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයන් 09 ක් අල්ලයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

යාපනය ඩෙල්ෆ්ට් දූපතට ආසන්නව දකුණු දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉකුත් 03 දා  අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 09 දෙනා සහ ධීවර යාත්‍රාව ඊයේ (04) දින උදෑසන කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබිණි.

ඒ අනුව මෙම ධීවරයන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත මොවුන් හා යාත්‍රාව බාරදී ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *