අනුරාධපුර මුරියාකඩ වල ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සජබ – එජාප ප්රමුඛ විපක්ෂයේ දේශපාලකයෝ රැසක් (18) වෙනි දින සහභාගී වූහ.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අතර සුහඳ සාකච්ඡාවක්ද දැකිය හැකි විය