ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි 22 වැනිදා දක්වා රිමාන්ඩ් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යළිත් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී, එම නඩුව විභාග කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නිවාඩු ලබා සිටීම හේතුවෙන්, නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

