ජූලි 1වනදා සිට බස් ගාස්තුව සියයට 2.5කින් අඩු කිරීමට අනුමැතිය
BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com
ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු 2.5% කින් අඩු කරන බව ජාතික ප්රවාහන කොමිෂන් සභාව පවසනවා.
ජාතික ප්රවාහන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ අවම බස් ගාස්තුව නොවෙනස්ව පවතින බවයි.
ජාතික බස් ගාස්තු ප්රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණි.
Please
No 1 News Provider in Sri Lanka
advertising Watsup massage +94750119199
Follow us on Website
BBCMirror.lk
asianewsplusone.com
sfmnewslk.com
Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

