විදේශිය රටවල් වලට රැකියා සොයා යන ශ්‍රී ලාංකිකයින්ට ජූලි 1 වන දා සිට බලපාන අලුත් නීති

 

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

විදේශ රටවල් 13ක් සඳහා ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා යොමු වන මෙරට ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.
ගෘහස්ථ නොවන අංශයේ රැකියා සඳහා වන නව නීතිය ජූලි 1 වන දා සිට ක්‍රියාත්මක බව එම කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සඳහන් කළේ ය.
“ස්වයංව රැකියා සොයාගෙන රටවල් 13ක රැකියා සඳහා යන ලාංකිකයින්ට ජූලි 1 වන දා සිට බලපාන අලුත් නීතිය රැකියාවක් ලබා ගන්න විදේශගත වන ක්‍රමවේදය හරහා යම් ප්‍රමාණයකට නීතිය ක්‍රියාත්මක වන අතර ම ඊට පරිබාහිරව අතරමැදි කණ්ඩායම් හරහා මේ ක්‍රමවේදය තුළ යම් කිසි අකටයුතුකම් සිද්ධ වෙනවා.
එම අකටයුතුකම් වැළැක්විමේ අරමුණින් සහ විදේශගතවන ශ්‍රමිකයාගේ රැකියාව සුරක්ෂිත කිරීමේ අරමුණින් අපි ස්වයංව රැකියා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් කරමින් තියෙනවා.

එළඹෙන ජූලි 1 වන දා සිට නව නීතිය, නව ක්‍රමවේදයත් ස්වයංව රැකියා සොයා ගෙන විදේශගත වන්නන් සඳහා හඳුන්වා දෙනවා,” යැයි සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසුවේය.
Please

No 1 News Provider in Sri Lanka ⁠

advertising Watsup massage +94750119199

Follow us on Website

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *