දේශබන්දු තෙන්නකොන් මහතා ඉවත්කිරීමේ දිනය තීරණය කරන්න පක්ෂ නායකයන්ට පවරයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී කවදා පැවැත්විය යුතුද යන්න පක්ෂ නායකයන් විසින් තීරණය කරනු ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට පැවැසීය.

“නොපැමිණ සිටින මන්ත්‍රීවරුන් ද ගණන් කරමින්, ස්ථාවර නියෝග 27ට අනුව පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාව පැහැදිලි බහුතරයකින් සම්මත කළ යුතුයි” කථානායකවරයා නිවේදනය කළේය.

යෝජනාව දින පහක් පාල්ර්ලිමේන්තු නිල පත්‍රිකාවේ පැවතිය යුතු බව ඔහු තවදුරටත් පැවසීය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *