බදියුදීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකින් විනිසුරුවරයෙක් ඉවත්වෙයි
බදියුදීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකින් විනිසුරුවරයෙක් ඉවත්වෙයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
විල්පත්තු රක්ෂිතයට යාබද ආරක්ෂිත වනාන්තර, ඉඩම් නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පැවති නඩුවක පූර්ව තීන්දුවක් අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ගොනුකරන ලද අභියාචනයක් විභාග කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු අද (27) ඉවත්ව ඇත.
අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.
නඩු විභාගය ආරම්භයේදී, පෞද්ගලික හේතු දක්වමින් සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් නඩුවෙන් ඉවත්වන බව නිවේදනය කර තිබේ

