හෙරොයින් සහ ‘අයිස්’ එක්ක කාන්තාවන් දෙන්නෙකු අල්ලයි
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිවේරිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම කාන්තාව වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව, ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ රුපියල් 410,470ක මුදලක් සමඟ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරේ.
අත්අඩංගුවට ගත් කාන්තාව එම ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් ලෙස හඳුනාගෙන තිබේ

