2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට කටයුතු කරන අතර බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.
www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, යුධගනාව රාජමහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, වෘත්තීය අධ්‍යාපනයට නිසි පිළිගැනීමක් ලබාදෙමින් දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි නවීන පාඨමාලාවන්ගෙන් යුතු වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන 50ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි

