ජූලි 1වනදා සිට බස් ගාස්තුව සියයට 2.5කින් අඩු කිරීමට අනුමැතිය

 

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු 2.5% කින් අඩු කරන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පවසනවා.

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ අවම බස් ගාස්තුව නොවෙනස්ව පවතින බවයි.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණි.

Please

No 1 News Provider in Sri Lanka ⁠

advertising Watsup massage +94750119199

Follow us on Website

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *