“Iconic awards 2025” සම්මාන උළලේදී “වසරේ විශිෂ්ඨතම මාධ්‍යවේදියා” ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සම්මානයෙන් පිදුම් ලබයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඔහු විසින් සිදු කරනු ලබන විශේෂ ඉදිරිපත් කිරීම් සහ වැඩසටහන් අධ්‍යනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චමුදිත සමරවික්‍රම මහතාට මෙම සම්මානය හිමිව ඇත.

මීට පෙරද විවිධ සම්මාන රාත්‍රියන් තුළ වසර ගණනාවක සිට චමුදිත සමරවික්‍රම මහතා ලංකාවේ ජනප්‍රියම සහ වසරේ විශිෂ්ඨතම මාධ්‍යවේදියා ලෙස පිදුම් ලබා තිබීමද විශේෂත්වයකි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *